[Kde-l10n-si] Password සඳහා සිංහල පදය

Danishka Navin danishka at gmail.com
Tue May 26 15:02:20 CEST 2009


මිතුරනි,

මීට පෙර Password සඳහා රහස්පදය ලෙස යෙදුවත් එය Secrete Key/word සඳහා වඩා
සුදුසු වන බැවින්
මෙතැන් සිට ඔබ රහස් පදය ලෙස දකින පරිවර්තන පිළිබඳව දන්වා සිටින මෙන් කාරුණිකව
ඉල්ලා සිටිමි.

එමෙන්ම ඔබ සිදුකරන පරිවර්තන වලදි Password සඳහා මුරපදය යන වදන භාවිත කරන මෙන්ද
ඉල්ලා සිටිමි.

-- 
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)
-------------- next part --------------
An HTML attachment was scrubbed...
URL: http://mail.kde.org/pipermail/kde-l10n-si/attachments/20090526/c793e4ed/attachment.htm 


More information about the Kde-l10n-si mailing list