මිතුරනි,

මීට පෙර Password සඳහා රහස්පදය ලෙස යෙදුවත් එය Secrete Key/word සඳහා වඩා සුදුසු වන බැවින්
මෙතැන් සිට ඔබ රහස් පදය ලෙස දකින පරිවර්තන පිළිබඳව දන්වා සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

එමෙන්ම ඔබ සිදුකරන පරිවර්තන වලදි Password සඳහා  මුරපදය යන වදන භාවිත කරන මෙන්ද ඉල්ලා සිටිමි.

Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)